රෝහල් හි සහ නිවාස වල ප‍්‍රතිකාර ලැබූවන් 16,720 ක් අද සුවය ලබති

101

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 72ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සහතික කළ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,448 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 918 ක් ද අද වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 508,023දක්වා ඉහළ ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment