ලංකා බැංකුව නව වසරට වැඩ අරඹමින්…

96

2023 නව වසරේ වැඩ රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් සංවිධානය කළ උළෙලක් කොළඹ ලංකා බැංකු :ඊධක්‍) මූලස්ථානයේදී බැංකු සභාපති කාංචන රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 දා) උදෑසන පැවැත් වුණි.

ලංකා බැංකුව නව වසරට වැඩ අරඹමින්…

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ (වමේ සිට සිව්වැන්නා), මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි (වමේ සිට පස්වැන්නා) යන මහත්වරුන් ප්‍රමුඛ අතිරේක මහා කළමනාකරු හා ප්‍රධාන මූල්‍ය නිලධාරි රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියාල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (නැවත අයකර ගැනීම්) ධම්මික මුතුකුඩආරච්චි හා සංවර්ධන හා බැංකු ශාඛා (ණය මෙහෙයුම්) වයි.ඒ. ජයතිලක යන මහත්වරු ප්‍රමුඛ ලංකා බැංකු නිලධාරීන්, කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදුන් අයුරු සහ ලංකා බැංකු ගනුදෙනුකාර භවතුන්ට තිළිණ ප්‍රදානය කිරීම යටතේ ඉසබෙලා සමූහ ව්‍යාපාරයේ සභාපති හේමන්ත පෙරේරා මහතාට කාංචන රත්වත්තේ මහතා තිළිණයක් ප්‍රදානය කළ අයුරු.

ඡායාරූප සටහන:
ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment