ලංවිම ප‍්‍රධාන කාර්යාලය නොසන්සුන්

531


අනිවාර්ය නිවාඩු යවා ඇති ලංකා විදුලි බල මණ්ඩලයේ කොළඹ ප‍්‍රධාන කාර්යාලයේ සේවය කරන විදුලි සම්පේ‍්‍රෂණ භාර අතිරේක සාමාන්‍යාධිකාරීවරයා අද පෙරවරුවේ ප‍්‍රධාන කාර්යාලයට පැමිණීමට උත්සාහා කිරීමත් සමග මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.ආරක්ෂක අංශ මගින් ඒ මහතාට ප‍්‍රධාන කාර්යාලයට ඇතුළුවීමට අවසර නොදීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය මතුව තිබේ.මොහු ප‍්‍රධාන කාර්යාලයෙන් වෙනත් ස්ථානයකට සේවා මාරුකර තිබූ බවත් එය පිලිනොගැනීම නිසා අනිවාර්ය නිවාඩු යැවූ බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment