ලාෆ් ගෑස් අද සිට වෙළෙද පොළට

301

දිවයිනට  පැමිණි ලාෆ් ගෑස් සමාගමට අයත් නෞකාවේ ගෑස් වල කිසිදු ගැටලුවක් නැතැයි ලාෆ් සභාපති වෑගපිටිය මහතා පවසයි. ඒ අනුව ලාෆ් ගෑස් අද සිට වෙළෙද පොළට නිකුත් කරන බව පැවසීය.

ඊයේ (03) රාත්‍රී 9.30ට පමණ පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාව වෙත ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව එම අධිකාරීය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment