ලිට්‍රෝට ගෑස්..ලාෆ්ට නැහැ

1009


මෙරටට පැමිණි එල්පී ගෑස් මෙටි‍්‍රක් ටොන් 3500 ක් අද සවස ගොඩබෑමට අවශ්‍ය පියවර ගත් බව ලිට්‍රෝ් ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව හෙට සිට යළි ගෑස් බෙදාහැරීම ආරම්භකරන බවද එම සමාගම පවසයි. කෙසේ වෙතත් ලාෆ් සමාගමට ගෑස් මිලදී ගැනීමට අදාල ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා එම සමාගමේ ගෑස් බෙදාහැරීම මේ වන විට නතරවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment