ලිට්‍රෝ ගෑස් රු. 75කින් නගී

140

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 75ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා “දිවයින”ට පැවසීය.

සෑම මසකම 04 වැනිදා ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළව මෙය සිදුකරන බව ද හෙතෙම කීය.

මේ අනුව කිලෝග්‍රෑම් 2.5 සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩර් මිල ද මීට සාපේක්‍ෂව ඉහළ දමන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment