ලොව විශාලතම ඩයිනෝසිරස් හමුවෙයි

987

වසර මිලියන ගණනකට පෙර වාසය කළ ලොව විශාලතම ඩයිනෝසිරස් සත්ත්වයා වූ සුපර්සෝර්ක්ගේ ඇට සැකිල්ලක් හමු වී ඇත. ඇමෙරිකානු විiාඥයන් දක්වන්නේ මෙම ඩයිනෝසිරස්ගේ

 දිග අඩි 137 ක් බවයි. මෙම සුපර් සොරප් බොයින් යානාවකට සහ නිල් තල්මසකුට වඩා විශාල වේ. වසර මිලියන 154 ක් 142 ක් අතර සමයේ මෙම ඩයිනෝසිරස් ජීවත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment