ලෝක බලවතුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවේ

227

G 20 රාජ්‍ය නායක සමුළුව අද ඉන්දුනීසියාවේ බාලි දූපත්හි ආරම්භ විය.සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පළමු වරට විශේෂ හමුවක් පවත්වා තිබේ.එය ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමු වූ පළමු අවස්තාව විය.

advertistmentadvertistment
advertistmentadvertistment