ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල පහළට

394


රුසියානු – යුක්රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙරෙන බව වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් නැවත වරක් අද පෙරවරුවේ පහළ වැටී ඇත.

අද උදයවරුවේ නිකුත් කෙරුණු නවතම මිල ගණන්වලට අනුව බ්‍රෙන්ට් කෲඩ් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිලිය ඇමෙරිකානු ඩොලර් 109.97 ක් ලෙස දැක්විණි. ඊට පෙර අලුයම් කාලයේ දී තෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 111.41ක මිලකට අලෙවි වෙමින් තිබිණි. මෙය සියයට එකක එනම් ඇමෙරිකානු ඩොලර් 1.07ක පහළ වැටීමක් යැයි විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment