වලගම්බා රජුගේ අසිපතක් විකුණන්න හදයි

322


වලගම්බා රජු විසින් භාවිතා කළ බවට විශ්වාස කරන අසිපතක් මහියංගනය පුරා විද්‍යා රක්ෂිතයේ තිබී සොරාගෙන විකිණීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු සහ එම අසිපත වලාන දූෂණ මර්දන ඒකකය විසින් සමනලවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ඇත.මෙම අසිපත රුපියල් ලක්ෂ 40කට අලෙවි කිරීමට සූදාම්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment