වලස්මුල්ලේත් තිදෙනකුට වෙඩි තියලා

101

ඉඩම් ආරවුලක් මුල්කරගෙන ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් වලස්මුල්ල ප්‍රදේශයේදී වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඊයේ මෙම සිද්ධිය සිදුවී ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment