වවුනියාවේ ඔරවන්කුලම් පාරතිසන් විදුහලට විපක්ෂ නායකගෙන් පරිගණක පරිත්‍යාගයක්

107

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ අදහසක් පරිදි දියත් වෙන ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය පස්වෙනි අදියර ඊයේ (7 දා) වවුනියාවේදී දියත් විය. එහිදී සුහුරු පන්ති කාමර සඳහා ඩිජිටල් උපකරණ හා පරිගණක උපකරණ වවුනියාව ඔරවන්කුලම් පාරතිසන් විදුහලට පිරිනැමීම සිදුවිය. එහි අවස්ථා දෙකක් මේ.

දිනසේන රතුගමගේ – වවුනියාව

advertistmentadvertistment
advertistmentadvertistment