වැඩ බලන ජනපති පත්කරමින් ගැසට් නිවේදනයක්

407

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.තමා දිවයිනෙන් බැහැරව ඇති බැවින් සිය බල තල වැඩ බලන ජනාධිපතිවරයා වෙත පවරන බව එම ගෑසට් නිවේදනයේ සදහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment