වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවේ

184

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රවේශ සහ පිටවීමේ මාර්ගය වැසි ජලයෙන් යටවී ඇති නිසා කුඩා ප්‍රමාණයේ වාහන ගමනාගමනයට බාධා මතුව ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment