විදුලි බිල උස්සන යෝජනාව සතියක් පස්සට

74

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව තවත් සතියකට කල් දැමීමට කැබිනට් මණ්ඩලය ඊයේ (2 දා) තීරණය කර ඇත.

ඊයේ එම යෝජනාව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ අවස්ථාවේදී ඇමැතිවරුන් කීපදෙනකුම අදාළ යෝජනාව කල් දමන ලෙස ඉල්ලීම් කළ බව වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment