විදෙස් පුරවැසියන්ගේ ගේම් ගැන බුද්ධි අංශ සොයයි

712

විදේශ පුරවැසියන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධවීම ගැන ආරක්‍ෂක බුද්ධි සේවා විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

රටවල් 3ක ද්විත්ව පුරවැසියන් කීපදෙනෙක පිළිබඳව මේ වනවිට තොරතුරු හෙළිවී තිබේ.

අගමන විගමන නීතිරීති යටතේ එවැනි අයට මෙරට දේශපාලන කටයුතුවලටද සම්බන්ධවීම තහනම් වේ.

මොවුන් කව්දැයි හඳුනාගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment