විවාහක රූ රැජිනියෝ සමථ මණ්ඩලයට

273

විවාහක රූ රැජිනගේ හිස රැඳී කිරුළ ගලවා තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව ලබන 19 වැනිදා සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා එහි පැමිණිල්ලට සහ අගතියටපත් පාර්ශවයට අද (14) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල සිදුකර ඇත්තේය ශ්‍රී ලංකා විවාහක රූ රැජින රැජිණ වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් වන අතර මෙහි චූදිතයන් ලෙස ලෝක විවාහක රූ රජින කැරලයින් ජුලි සහ නිරූපණ ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රන් යන අයය.

advertistmentadvertistment
advertistmentadvertistment