විශ්ව බුද්ධි යළි රිමාන්ඩ්

28

සුනඛයකුට චීවරයක් අන්දවා බොදු දහමට අපහාස වන අයුරින් කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ දෙවන වරටත් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුරේ විශ්ව බුද්ධි නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

එම සැකකරු එදින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment