වෙඩි තැබීමකින් මිය ගිය සිරුරක් සුපිරි රියක

325

පානදුර පින්වත්ත ප්‍රදේශයේ අද උදෑසන වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සුඛෝපභෝගි වාහනයක් තුළ තිබී හමුව ඇත.

අද උදෑසන 8ට පමණ එම සිරුර හමුව ඇත්තේ ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් තුළ රියදුරු අසුනේ තිබිය දී බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකරන්න ට ඇතැයි ‍පොලීසිය සැකපළ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment