ශෂී වීරවංශගේ නඩු තීන්දුව කල් යයි

339


පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහිව කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති විදෙස් ගමන් බලපත‍්‍ර නඩුවේ තීන්දුව ලබාදීම මැයි මස 06 වැනිදා කල් තැබීමට අද තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment