ශ්‍රී ලංකාවේදීම නැවට නඩු දානු

149

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට වු හානියට එරෙහිව ශ්‍රී ලංකාවේදීම නඩු පවරන ලෙසට රජයට බලකරමින් සමාජවාදී තරුණ සංගමය හා පාරිසරික සිවිල් සංවිධාන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටදී ඊයේ (10දා) විරෝධතාවකට එක්වූ අයුරු.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment