ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන IMF සමග සාකච්ඡාවක්

177

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් විසින්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බැරෑරුම් ආර්ථික අභියෝග හමුවේ ඒවාට මුහුණ දීමට ගෙන ඇති පියවර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (11දා) පවත්වන ලදී, ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා නියෝජිතයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂවරිය හමුවූ අයුරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment