ශ්‍රී ලංකාව වඩාත් දුක්ඛිත රටවල් අතරට

362


ශ්‍රී ලංකාව ලොව වඩාත් දුක්ඛිත රටවල් 15 අතර 11 වැනි ස්ථානයේ පසුවන ඇති බව ආර්ථික විශේෂඥයෙක් වන ස්ටීවන් හැන්ක් පවසයි.සිම්බාබ්වේ,වෙනිසියුලාව හා සිරියාව පළමු ස්ථාන තුන හිමිකරගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment