ශිෂ්‍යත්ව ප්‍රතිඵල අප්‍රේල්

209

අද පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී ලබා දිය හැකි බව විභාග කොමසාරිස් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසයි. සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255,062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85,446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340,508ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර පෙනී සිට තිබුණි.ඒ විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදීය.

advertistmentadvertistment
advertistmentadvertistment