සංචාරකයින්ටත් ඉන්ධන කූපන් පතක්

124


විදේශ සංචාරකයින්ට ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබාගැනීමට අදාල විශේෂ විද්‍යුත් කූපන් පතක් අද හදුන්වාදෙන බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment