සංචාරක හෝටල් වලට ඩොලර් උපදෙසක්

397


පවතින ඩොලර් අර්බුධය හමුවේ ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට හෝටල්හි නවාතැන් දීමේදී අදාල අයකර ගැනීම් ඇමෙරිකානු ඩොලර් වලින්ම ලබාගන්නා ලෙස මහ බැංකුව සියලුම සංචාරක හෝටල් වෙත දැනුම් දී ඇත.එසේම හෝටල් හිමියන්ද අදාල ඩොලර් සතියක් තුළ බැංකුවෙත තැන්පත් කර ශ‍්‍රී ලංකා මුදල්වලට මාරුකරගන්නා ලෙසද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment