සචිත්‍ර රිමාන්ඩ්

1965


ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා මත අද අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment