සජබ මන්තී‍්‍ර කණ්ඩායම තීරණයක් ගන්න යයි

590

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නව රජයට විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේද සහාය හිමිවනු ඇතැයි එම පක්ෂයේ ප‍්‍රකාශනයකු කීය.
එම පක්ෂයේ මන්තී‍්‍ර කන්ඩායම් රැස්වීම මේ වන විටත් පැවැත්වෙන අතර එහිදී නව ආණ්ඩුවට සහාය පළ කළ යුතු වුවද එය කළ යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් සාකච්ඡුා කරමින් සිටින බව ඉහත ප‍්‍රකාශකයා පැවසීය. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න….

advertistmentadvertistment
advertistmentadvertistment