සම්බා සහ කීරි සම්බා වී කිලෝවකට රුපියල් 05ක් වැඩිපුර ඉල්ලයි

384


සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා දැනට නියම කර තිබෙන සහතික මිල තවත් රුපියල් පහකින් ඉහළ දැමීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතාරජයෙන් ඉල්ලීමක් කර ඇත.

සම්බා සහ කීරි සම්බා වී සඳහා දැනට රුපියල් 52 ක සහතික මිලක් නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment