සමෘද්ධි දීමනා ගෙවීම පමාවේ

245

රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා අයවැයෙන් අමාත්‍යංශ වලට වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් සියයට පහක් කපා හරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. එසේම සමෘද්ධි දීමනා ගෙවීම සතියකින් හෝ දෙකකින් ප්‍රමාද විය හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment