සරසවි අනධ්‍යයන සේවකයෝ අද – හෙට වර්ජනයේ

58

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද (28 දා) සහ හෙට (29 දා) වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

සතියක කාලයක් තුළ සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment