ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනයි

115

කාන්තා පාපන්දු ලෝක කුසලානය පළමු වරට ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම පෙරේදා (20 වැනිදා) සමත් වූයේය.

ස්පාඤ්ඤය විශිෂ්ට ගෝලයක් සමඟින් අවසාන මහා තරගයේදී එංගලන්තයට එරෙහිව ගෝල 1-0ක ජයග්‍රහණයක් ලබමින් එම ශූරතාවයට හිමිකම් කීය.

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරදී එම අවසන් තරගය පැවැත්විණි. ස්පාඤ්ඤ ක්‍රීඩිකා ලා රොජා ජයග්‍රාහී ගෝලය වාර්තා කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment