සාම කථාවලට යුක්රේනය කැමති වෙයි

513


රුසියාව සමග සාම සාකච්චා සඳහා යුක්රේනය කැමැත්ත පළකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ඒ සඳහා බෙලරූස් දේශසීමාවේදී රුසියානු නියෝජිතයින් හමුවී සාකච්චා කිරීමට යුක්රේන ජනාධිපති වොලැද්මීර් සොලැස්කි මහතා එකගවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment