සියඹලාපිටිය නි.කථානායක ධුරයෙන් යළි ඉල්ලා අස්වේ

585


තමා නැවතවරක් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.ඒසඳහාවූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකරන බවද සඳහන් කරයි.පළමුවරට ඉල්ලා අස්වූ ඒ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැති චන්ද විමසීමකින් චන්ද 148ක් ලබා යළි එම ධුරයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment