750000කට මොඩර්නා සිකුරාදා එයි

142

කොවැක්ස් වැඩසටහන යටතේ නොමිලේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් සිකුරාදා (16) දින  ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.

මේ අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750000 කට පළමු මාත්‍රාව ලෙසත්, මසකට පසු ඉතිරි මාත්‍රා 750000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවටද අමාත්‍යවරිය එහිදි සදහන් කරන ලැබුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment