සියළුම පාසල් සඳහා මාසයක් නිවාඩු

256

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා පෙබරවාරි මස 07 වනදා සිට සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම තීරණය රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ද අදාළ වේ.

ඒ අනුව නැවත පාසල් ආරම්භය මාර්තු මස 07 වනදා සිදුකෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment