හමුදාව හිරකරන්න බැෂලේ නූල් අදියි

444

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බාධක නීතිරීති දෙකක් කි‍්‍රයාත්මක කිරීමට ජිනීවා හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සාමාජික රටවල්වලින් ඉල්ලා ඇත.

මෙම නීතිරීති නම් සර්වලෝක අධිකරණ පද්ධතිය සහ මැඩ්නිස්කි පනතයි.

මෙම චෝදනා සඳහා 2016 දී සාක්‍ෂි 4000ක් ඒකරාශී වී තිබුණත් මේ වන විට සාක්‍ෂි සංඛ්‍යාව 1,20,000ක් දක්වා වැඩි වී ඇත.

මේ සාක්‍ෂිකරුවන් කවුදැයි ශ‍්‍රී ලංකාවට දැනුම් දී නැත.

මේ වන විට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව 58කි. මින් 28 දෙනකුගේ නම් මානව හිමිකම් කොමසාරිස් විසින් හෙළිකර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment