හැරී කුමරුගේ ආරක්ෂක පොලිස් භටයන්ට රජය මුදල් නොගෙවිය යුතුයි – විනිසුරු චාම්ටර්ලේස් නියෝග කරයි

513

බි්‍රතාන්‍යයේ හැරී කුමරුට සිය ආරක්ෂාව උදෙසා ආරක්ෂක නිලධාරීන්ට ගෙවීමට සිදුවී ඇත.

පොලිස් ආරක්ෂක භටයන්ට හැරී කුමරු සිය මුදලින් ගෙවීම් කළ යුතු යයි විනිසුරු චාම්ටර්ලේස් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ. නඩුව පරාජය වීම නිසා හැරී කුමරුට තම නීතිඥයන්ට ස්ටර්ලින් පවුම් පන්ලක්ෂයක් ගෙවීමට සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment