හිඟ විදුලි බිල ගෙවීමට සහන කාලයක්

96


කොවිඩ් වසංගතය නිසා පැවිත නිරෝධායන ඇඳිරිනීතිය නිසා ජනතාව පත්ව ඇති ආර්ථික අපහසුතාවන්් සලකා හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment