හිටපු ඩීඅයිජීගේ බැංකු කාඩ්පත් 2ක් සොරාගෙන ලක්‍ෂ 2ක් ඇදලා

80

හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාගේ නිවසට ඇතුළුවූ පුද්ගලයකු ඔහුගේ බැංකු කාඩ්පත් 2 ක් සොරාගෙන ගොස් තිබේ.

මේ පිළිබඳ කළ විමසීමකදී හෙක්ටර් ධර්මසිරි මහතා කීවේ මෙම බැංකු කාඩ්පත්වලින් රුපියල් ලක්‍ෂ 2 කට ආසන්න භාණ්ඩ රැගෙන ඇති බවය.

මිනුවන්ගොඩ පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment