හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 300ක් අත්අඩංගුවට

284


හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 300ක් සමග ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් රැුගත් යාත‍්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අත් අඩංගුවට ගෙන ඇත.පොලිස් මත් ද‍්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව දකුණු මුහුදු ප‍්‍රදේශයේ කළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment