හේෂා අද මද්දුම බණ්ඩාර හමුවේ

357

සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරය ඇතුලු තනතුරු කිහිපයකින් ඉල්ලා අස්වූ හේෂා විතානගේ මහතා අද (29) පක්ෂයේ මහ ලේකම් රංජිත් මදුදුම බණ්ඩාර මහතා හමුවීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment