13 ගන්න පාර්ලිමේන්තුවට බලපෑම් කළ යුතුයි – වර්ධරාජා පෙරුමාල්

108

13 + සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රධාන ජාත්‍යන්තර බලවේග ලවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බලපෑම් කරන ලෙස උතුරු නැගෙනහිර හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් සඳහන් කර ඇත.

වර්ධරාජා පෙරුමාල් උතුරේ සිටින අතර උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස ක්‍රියා කරද්දී නීති විරෝධීව ස්වයං පාලනය ප්‍රකාශ කිරීම නිසා උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට රජය ක්‍රියා කළේය.

එසේම 13් බලතල සඳහා පළාත් සභා පනතේ විශමතා සංශෝධනය කර යුතු බවද වර්ධරාජා පෙරුමාල් දන්වා ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment