60 න් ඉහළ ලෝක කුසලාන තරගාවලියේ 4 වැනි තැන ශ්‍රී ලංකාවට

315

වයස අවුරුදු 60න් ඉහළ ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම තරගාවලියේ හතර වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූයේය.

ගැරී ගුණසේකරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සඳහා ඉදිරිපත් වූයේය. රටවල් 12 ක් මෙම තරගාවලියට එක්වූ අතර ඉන්දියාවේ චෙන්නායි නුවරදී තරගාවලිය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment