ධම්මිකගේ තීරණය අද?

147

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (25) ගැනීමට නියමිත බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment