Expack සමාගම මෙවරත් ආසියාවේ හා ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට ශ්‍රේණිගත වෙයි

201

පුළුල් විවිධත්වයක් සහිත සේවක පිරිසේ සියල්ලන්ටම සමාන සැලකීමක් ලබා දෙමින් තිරසාර ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීමේ වටිනාකම සුරකිමින්, ඉදිරියට යන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇසුරුම් විසඳුම් නිෂ්පාදකයා (sustainable corrugated packaging solutions provider) සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිවෙලින් තුන්වැනි වසරටත් ශ්‍රේණිගතවී සිටී.

 Great Place to Work විසින් මෙම වාර්ෂික ශ්‍රේණිගත කිරීම සිදුකරන අතර, තමන්ගේ රටවල විශිෂ්ටතම සේවා ස්ථාන ලෙස ජාතික මට්ටමේ ලැයිස්තුගත කිරීම්වලදී වර්ෂ දෙකක් ඉහළින්ම ශ්‍රේණිගතවීමට සමත්වූූ ආයතනයන් මේ සඳහා සලකා බලනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment