GTට ලකුණු 83ක ජයක්

128

ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ පැවැති 05 වැනි තරගය වූ ගෝල් ටයිටෑන්ස් (GT ) සහ බි. ලව් කැන්ඩි(BLK ) තරගයේ ජය GT ට හිමි විය.GT සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ට ලකුණු 180ක් ලබා ගැනීමට සමත් විය.BLK ට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 97කි. ඒ අනුව GTට ලකුණු 83 ජයක් හිමි විය.GT වෙනුවෙන් බිම් සිෆර්ට් 74යි.

advertistmentadvertistment
advertistmentadvertistment