LPL පළමු තරගයේ කාසියේ වාසිය CLS ට

128

ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.30ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.ජැෆ්නා කිංග්ස් (jK) සහ කොළම්ඹු ස්ට්‍රයික්ස් (CLS) අතර පළමුව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොළම්ඹු ස්ට්‍රයික්ස් පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.කොළම්ඹු කිංග්ස් නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුතු අතර ජැෆ්නා කිංග්ස් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුක්තව.

advertistmentadvertistment
advertistmentadvertistment