ඇල්පිටියේ PHI වෙඩි තබා මරයි

5953

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment