ඇමෙරිකානු සම්බාධක නොතකා ඉන්දියානු රජය රුසියාවෙන් ඩොලර් බිලියන 5.4 ක මිසයිල පද්ධතියක් මිලයට ගනියි

742

ඇමෙරිකානු සම්බාධක නොතකා ඉන්දීය රජය සහ රුසියාව අතර ඩොලර් බිලියන 5.4 ක මිසයිල ආරක්‍ෂක පද්ධතියක් සඳහා ගිවිසුමකට එළඹී ඇත.

 මෙයට අමතරව කැලෂිනකෝව් තුවක්කු දසදහස් ගණනක් නිපදවීම සඳහා ඩොලර් මිලියන 600ක ගිවිසුමකටද දෙරට එකග වී තිබේ. රුසියාවෙන් අවිආයුධ මිලයට ගැනීමෙන් වළකින ලෙස ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් ඇමෙරිකාව සම`ග සබඳතා පවත්වන රටවල්වලින් ඉල්ලා තිබුණි. මෙයට පෙර රුසියාවෙන් අවි මිලයට ගත් තුර්කියට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පනවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment